Subscribe93.3K

WordPress Sinhala Tutorial

WordPress සඳහා අලුත් ඔබට WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මුලික දැනුම මේ පාඩම් මාලාවෙන් ලබා ගත හැකියි.

10 responses to “WordPress Sinhala Tutorial”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  1. Best video for creating websites.

    1. Thank you

  2. Avatar

    ඔබතුමාගේ වීඩියෝස් බලලා මම මේ වෙබ් සයිට් එක හැදුවේ. එහෙත් දැන් පහත දැක්වෙන නොටිස් එක එනවා, වෙබ් සයිට් එක open වෙන්නේ නෑ.
    Fatal error: Cannot redeclare h() (previously declared in image#404.php:2) in images/logo_mini.png#c.php on line 2

    1. මට ලින්ක් එක එවන්න ගැටලුව තියෙන website එකේ.

  3. මම ටෙස්ටින් වෙබ් සයිට් එකක් හැදුවා ඒක බුකින් ප්ලගින් එකට රූම් වල ඉමේජ් අප්ලෝඩ් කලාට පෙන්නන්නෙ නෑනෙ

    1. VikBooking plugin eka da? mata ewanna email ekak.

  4. Avatar

    Website eke changes karan ewa pennan na ne mobile mode ekt dala karaddi penawa deckstop mode eke karana ewa pen na ne

    1. Avatar

      This website adsense approver ready quickly

  5. Avatar

    ආයුබෝවන් සර්.
    මම ඔයාගේ WP Sinhala Channel ඒක subscribe කරලා ගොඩක් කල් උනත් මේ ලඟදී තමයි ප්‍රයෝජනයට ගන්න ඕන උනේ.
    මට වෙබ්අඩවිය නිර්මාණය කරන්න උවමනා වෙලා තියෙන්නේ. ඒත් සම්පූර්ණ ක්‍රියාවලියම තියෙන පාඨමාලාවක් තියෙනවා ද?
    මට ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න.

    ස්තුතියි.

  6. මම ඇෆිලියෙට් බ්ලොක් සයිට් එකක් කරන්නෙ ඔයාගෙ විඩිඔ බැලුවා එකෙ wpvivid ප්ලගින් එකෙන් ෆයිල් එක ඩවුන්ලොඩ් කරන්න බැහැ ඇයි එකට මොකක්ද කරන්න අවශ්‍ය