Coding දැනුමක් නොමැතිව Websites හදන හැටි සිංහලෙන් ඉගෙන ගන්න
Latest
View allBuild WordPress Sites Using Claude
Install WP Blockwright Skill Prompt

How to Make Ecommerce Website – Sinhala Guide (2026)
Online භාණ්ඩ විකුණන Ecommerce වෙබ් අඩවියක් හදන හැටි මේ video එකෙන් ඉගෙන ගන්න පුළුවන්. මුල ඉදන් සරලව සම්පුර්ණ ecommerce store එක හදන හැටි මේ…

WordPress Custom Post Types හදන හැටි – ACF Sinhala
හරහා websites සැදීමේදී වඩාත් පහසුවෙන් හා සාර්ථකව content manage කිරීමට Custom Post Types භාවිතා කිරීම වඩාත් සුදුසුයි. මේ video එකෙන් custom post types හදන…

How to Get PayHere Payment Gateway Sri Lanka
Online Business එකක් කරද්දී ඔයාගේ පාරිභෝගිකයින්ට online ගෙවීම් කිරීමේ අවසථාව ලබා දීම වැදගත්. ඒ සඳහා paymnet gateay එකක් අවශ්‍ය වෙනවා. PayHere ශ්‍රී ලංකාවේ තියෙන…

How to Get LK Domain in Sri Lanka
lk කියන්නේ ශ්‍රී ලංකාවට අවේනික top level domain එක. ඔයාගේ website එක ශ්‍රී ලාංකිකයන් සඳහා නම් හදන්නේ .lk තෝරා ගැනීම වඩාත් සුදුසුයි. lk domain…



