මේ Shopify Sinhala Guide එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද Dropshipping වලට shopify හරහා store එකක් හදා ගන්නේ කියලා.
e money sinhala වගේ keywords Sri Lanka වේ ගොඩක් දෙනෙක් බලනවා. ඒකට හේතුව අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න කැමැත්තෙන් බොහෝ දෙනෙක් ඉන්නවා.
e money නැත්තන් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම ගැන කතා කරද්දී Dropshipping කියන එක මුලින්ම වගේ කියවෙනවා.
Dropshipping ගැන අවබෝධයක් නැති කෙනෙක්නම් ඔයා මේ Dropshipping Sinhala Guide එක බලන්න.
Shopify
Dropshipping ගැන කතා කරද්දී shopify අමතක කරන්න බැහැ. Dropshipping කරන ගොඩක් පිරිසක් තමන්ගේ online store එක හදන්න යොදාගන්නේ shopify platform එක.
මේකට හේතුව ගොඩක් ලේසියෙන් ඕනෑම කෙනෙක්ට ecommerce website එකක් හදන්න හැකි වීම.
මීට අමතරව Facebook Pixel, Oberlo වගේ dropshipping වලට උදව් වෙන අනෙකුත් සේවාවන් ඉතා හොදින් shopify සමග වැඩ කිරීම.
Creating A Shopify Account
Shopify වෙබ් අඩවියට ගිහින් ඔයාට account එකක් හදාගෙන store එකක් හදා ගන්න පුළුවන්.
14 Days Free > Get Here Shopify
Shopify කියන්නේ WordPress වගේ නොමිලේ ලබා දෙන සේවාවක් නෙමේ. නමුත් ඔයාලට්ය දවස් 14ක trial එකක් ලැබෙනවා. මේ දවස් 14දී ඔයාට පුළුවන් store එකක් හදලා මේ platform එක try කරලා බලන්න.
හැබැයි ඔයාට භාණ්ඩ විකුණන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ සේවාව මිලදී ගැනීමෙන් පස්සේ. Shopify වල මිල ගණන් මේ විදියයි.

29$ package එක ගොඩක් දෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්.
Dropshipping Product Research
Import Products from AliExpress to Shopify
Dropshipping Product Description Guide
Create Shopify Store Using Debut Theme
Page Templates: Download Here
Shopify Dropshipping Sinhala Full Guide
Download Images Here – Download (password: wpsinhala.com)
Download Page Content Here – Download (password: wpsinhala.com
A Record: 23.227.38.65
cName Record: shops.myshopify.com
Leave a Reply