Make a News Website with WordPress and Publish with Facebook Instant Articles in Sinhala

 

Get a2 Hosting with Discount

ගෙදර ඉදන් අන්තර්ජාලය ඔස්සේ මුදල් හොයන්න පුළුවන් ක්‍රම මොනවද? ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද කියල ගොඩක් අය අහනවා. ad click වගේ දේවල් තමයි මේකට විසඳුමක් හැටියට ගොඩක් ය කියන්නේ. එත් එවලින් අපිට හරි හමන් මුදලක් නම් ලබා ගන්න බෑ.

ඔයාට website එකක් තියනවනම් ඔයාට මුදල් උපයන්න පුළුවන් අනිවාර්යෙන්ම. එක රහසක් නෙවෙයි. මෙතනින් ඔයාලට ඉගන ගන්න පුළුවන් News/Gossips website එකක් මගින් Facebook Instant Article හරහා මුදල් උපයන්නේ කොහොමද කියලා.

ලංකාවේ News/Gossip site වලින් Facebook එකෙන් හොද අදායම් ලබන ය ඉන්නවා. ඔයාටත් ඒ දේ කරන හැටි කියල දෙන්නයි මේ යන්නේ.

ඔයාට ඔයාගෙම වෙබ් අඩවියක් හදන විදිය මුල ඉදන් සරලව සිංහලෙන් ඉගන ගන්න පුළුවන් මේ Video එක බැලුවොත්. ඒ වගේම ඒ website එක Facebook Instant Article වල Publish කරලා අදායමක් උපයන හැටිත් බල ගන්න පුළුවන්.

ඔයාට මේ සේරම නොමිලේ තමයි WPSinhala වෙතින් ලබා දෙන්නේ. ඔයාට website මගින් හොද අදායම් උපයන්න පුළුවන්ඔයා හරියට මේක ඉගන ගත්තොත්.

 

4 responses to “Make a News Website with WordPress and Publish with Facebook Instant Articles in Sinhala”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  1. Avatar
    Rashmika sahan

    dan meka wadada

  2. Avatar
    aathilducky

    👍