How to Make a Woocommerce Website (Ecommerce Sinhala)

ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට ecommerce කියන එක වේගයෙන් ප්‍රචලිත වෙමින් යනවා. විශේෂයෙන් කොවිඩ් තත්ත්වයත් සමග බොහෝ දෙනා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට යොමුවී තිබෙනවා.

මේ Ecommerce Sinhala Tutorial එක හරහා ඔයාලට දැන ගන්න පුළුවන් කොහොමද online store එකක් හදා ගන්නේ කියල මුල සිට සරලවම.

ඔයාට වෙබ් අඩවි නිර්මාණය ගැන කිසිම දැනුමක් තිබෙන්න ඕනේ නැහැ. ඒ වගේම අපි coding කරන්නේ නෑ. WordPress පාවිච්චි කරලා තමයි මේ store එක හදන හැටි මම ඔයාලට පෙන්නන්නේ.

ශ්‍රී ලංකාව තුල දැනටමත් ගොඩක් ජනප්‍රිය eCommerce stores අපිට බලා ගන්න පුළුවන්. (daraz.lk). මිට අමතරව ගොඩක් business මේ වෙනකොට අන්තර්ජාලය ඔස්සේ සිය භාණ්ඩ අලෙවි කරනවා.

ශ්‍රී ලංකාවේ අපිට තිබුන විශාලම ප්‍රශ්නයක් තමයි PayPal, Stripe වගේ Payment Gateway එකක් නැති එක. නමුත් මේ වෙනකොට ඒකට විසඳුමක් ලැබිල තියෙනවා. ඒ තමයි PayHere.

PayHere ගැන දන ගන්න පුළුවන් මේ PayeHere Sinhala video එක හරහා.

මිට අමතරව මේ වෙනකොට courier සේවාවන් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. මේ හරහා ඔයාට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ භාණ්ඩ ලංකාවේ ඕනෑම තැනකට අඩු මුදලකින් සහ අඩු කාලයකින් deliver කරන්න.

ඒ විතරක් නෙමේ Cash On Delivery කරන්නත් ඔයාට courier සේවාවක් පාවිච්චි කරන්න පුළුවන්. courier සේවාවන් කිහිපයක් මේ service එක ලබා දෙනවා.

මේක ගොඩක් හොද අවස්ථාවක් ව්‍යාපාරවලට අන්තර්ජාලයේ වාසිය ලබා ගන්න. මේ කාලය තුල ඊට යොමු වෙන එක සුදුසුම කියලත් මන් විශ්වාස කරනවා.

ඔයා business එකක් කරන කෙනෙක් නම් මේ tutorial එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ විකුනන්න පටන් ගන්න.

Web development agency එකකට විශාල මුදලක් දීලා ඔයාගේ Ecommerce Store එක හදනවට වඩා, ඔයාගෙම විදියට ලේසියෙන් ඔයාටම මේ වැඩේ කරන්න පුළුවන් මේ tutorial එක follow කරොත්.

ඒ වගේම ඔයාට එහම business එකක් නැති කෙනෙක්නම්, ඔයාට පුළුවන් මේ විදියේ websites හදලා දීල අදායමක් උපයා ගන්න. ඔයාගේ ප්‍රදේශයේ තියෙන ව්‍යාපාර එක්ක කතා කරලා බලන්න. ඔවුන්ට මෙවැනි වෙබ් අඩවියක අවශ්‍යතාව තිබෙනවා වෙන්න පුළුවන්.

ඒ වගේම ඔවුන්ට පෙන්වා දෙන්න මෙවැනි වෙබ් අඩවියකින් ලබා ගන්න පුළුවන් වාසි. ඒ මගින් එම ව්‍යාපාරයටත් ඔබටත් අදායම් උපයා ගන්න පුළුවන් වේවි.


Web Hosting ලබා ගන්න

Hostinger Hosting (WPSINHALA Discount Code)

A2 Hosting (with Discount)

Cloudways Hosting (WPSINHALA Discount Code)


Flatsome Theme – https://1.envato.market/wpsinhala-flatsome


Widget HTML Code

<p style="color: white;">your text here</p>

Free Icons


Delivery Cities Code

/**
 * Add or modify States
 */
add_filter( 'woocommerce_states', 'custom_woocommerce_states' );

function custom_woocommerce_states( $states ) {

  $states['LK'] = array(
    'LK1' => 'Ampara', 
    'LK2' => 'Anuradhapura',
	'LK3' => 'Badulla',
	'LK4' => 'Batticaloa',
	'LK5' => 'Colombo',
	'LK6' => 'Galle',
	'LK7' => 'Gampaha',
	'LK8' => 'Hambantota',
	'LK9' => 'Jaffna',
	'LK10' => 'Kalutara',
	'LK11' => 'Kandy',
	'LK12' => 'Kegalle',
	'LK13' => 'Kilinochchi',
	'LK14' => 'Kurunegala',
	'LK15' => 'Mannar',
	'LK16' => 'Matale',
	'LK17' => 'Matara',
	'LK18' => 'Moneragala',
	'LK19' => 'Mullaitivu',
	'LK20' => 'Nuwara Eliya',
	'LK21' => 'Polonnaruwa',
	'LK22' => 'Puttalam',
	'LK23' => 'Ratnapura',
	'LK24' => 'Trincomalee',
	'LK25' => 'Vavuniya'
  );

  return $states;
}

89 responses to “How to Make a Woocommerce Website (Ecommerce Sinhala)”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  1. මට දැන ගන්න පුලුවන්ද adifier wp එකේ ads දානකොට ඒකෙ අපිට අනිවාර්යයෙන් fill කරන්න ඒ දීල තියන ඒව අයින් කරන්න පුලුවන්ද කියල

    ඒ වගේම ඒක mobile friendly විදියට හදා ගන්නෙ කොහොමද

    1. Thushara

      mona wage details da?
      eka mobile friendly

    2. Avatar
      Vidura

      Can you make ecommerce website for me. what will be the cost

    3. Avatar

      සර් ප්‍රශ්න දෙකක් තියනවා මම සයිට් දෙකක් හදනවා එකක් දැන් හදාගෙන යනගමන් ඔබ තුමාගෙන් තමා ඉගෙන ගත්තේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න වෙන දන්න කෙනෙක් අපේ යාලුවන්ගේ ලිස්ට් එකේවත් නැ ඔබ තුමා විතරෛ මේ සම්බන්දව මම දන්නේ වෙන දන්න අයගෙන් ඇහුටව කියන්නෙත් නැ
      1 සර් ලොකේටම ශිප් කරන්නනම් කොහොමද අර කෝඩ් එක හදාගන්නේ
      02 ඔබ තුමාගේ zoomගැන දාපු එක බලලයි මේ ප්‍රශ්නේ
      සර් දැන් හිතන්නකෝ මට ඔනී කියලා විශයන් ගොඩකට එක එක සර්ලා පන්ති කරන්න දාන්න
      එතකොට ලමයි ගොඩකටත් නෙවෙයි වීඩියෝ කෝල්ස් ගන්න ඔනි එක ලමයෙක්ට ගෙවලා ඒ සර්ව හා එක ලමයෙක් විතරයි වීඩියෝ කෝල් එකට සම්බන්ද කරගන්න ඔනි අනික ලමෛන්ට පුලුවන් වෙන්න ඔනි කැමති විශයට සර්ලා ගෝඩක් ඉන්නවා ඒ කැමති සර්ව තෝරගෙන එයාගෙන් ඉගෙනගන්න එහෙම කරනවනම් zoom එකෙන් කොහොමද කරන්නේ මේක නිකන් උදාහරනයක් ගත්තේ (නිකන් මේක සිප්මින් වගේ පන්ති ගෝඩාක් කරන සයිට් එකක් )

      1. Thushara

        Plan kral krnna one wadak. mehema kiyanna ba. And tikak hoyala balanna one.

  2. danushka

    good luck

  3. Avatar
    ruwansiri chamara

    ඔයාගෙ වීඩියෝ මුල ඉදන්ම බලපු මම ආසාවට ecomerce සයිට් එකක් හැදුව.හැදුවට පස්සෙයි තේරුනේ ඕඩර් ශිප් කරන්න ලොකු වෙහෙසක් ගන්න වෙනව,මොකද මම දැනට ඩරාස් එකෙත් සේල් කරනව.පස්සෙ මම කල්පනා කලා වෙබ් සයිට් එකේ ඩ්‍රොප්ශිපින් පටන් ගන්න.ඒකට covid 19 නුත් හේතුවක් උනා මොකද මේ තියෙන තත්වෙ මත අපේ ඩරාස් ඕඩර් ඔක්කොම නැවතුනා.ඉතින් ඩ්‍රොප්ශිපින් කලොත් මේ වගේ අවස්තාවක උනත් ගැටලුවක් නැහැනෙ.මට දැනගන්න ඕනෙ ලංකාවෙ පේ හියර් ඩ්‍රොප්ශිපින් වලට සපෝට් කරනවද,මොකද මම 2checkout ට්‍රයි කලා වැඩක් උනේ නැ.

    1. Thushara

      PayHere kiyanwa dropshipping krnna epa kiyala eyalage paymnet gateway ekn. virus eka nisa Dropshipping karana ekath me dawaswala sudusu na

  4. Nuwan Tharaka

    malli, oya hodata hamadema kiyala denawa hamotama therena widiyata. mata danaganna puluwanda aluthun user kenekta signup wena widiha me site eke. user lata wena wenama account hadaganna puluwanda ethakota eyalage order details ehema balaganna puluwanne

    1. Thushara

      Woocommerce wala my account page ekak auto create wenawa. ekn plwn.

  5. Charith

    i need help i cant crate my main page i need some help

    1. Thushara

      What is the issue?

  6. Avatar
    dimuthu

    භාශාව වෙනස් කරන විදිය කොහොමද වෙබඅඩවිකට දාන්නෙ.. google translation හරියන්නෑ.. ඉක්මන් වගේ ක්‍රමයක් කියල දෙන්න පුලුවන්නම් හොන්දයි. Adifier theme එකට

    1. Thushara

      video ekak gennam WPSinhala channel ekn.

  7. Avatar

    WordPress walin site haduwama load wenne godak slowne akata mokakda karanna puluwan

    1. Thushara

      ehema slow wenne na. hoda hosting ekak thora ganna.
      wpsinhala.om/hosting

  8. Avatar
    pathum

    Bro mata website ekak hadand one.blogger wage ekak keroth trafick eka eddi earn wenwad meka harahath

  9. Nathindu

    Bro mage elementor plugings eka weda karan nane error mukuth en na digtama brows wenwa

    1. Thushara

      Browser eke private windows ekakin try rala balanna…

  10. Avatar
    Jayasena

    Domain aka ganna kalin wp walin web aka dising karanna try karanna puluwanda

    1. Thushara

      locally host karala plwn

  11. Avatar

    mage admin panel ekata log wenna username password dunnama ayema enawa username password gahanna

    1. Thushara

      waradi da logins?

  12. Avatar
    Dulhan

    Products slide move wenna hadanne kohomada (left to right)

    1. Thushara

      Slider plugin ekak use krnna. Video ekak gennam

  13. Avatar
    Mohamed

    Hi, How to set up city based shipping charge? when ever user changes Town/city field corresponding shipping rates should update

    1. Thushara

      Watch this video: https://youtu.be/nuNxDjb0d9g

  14. malli oyage you tube referal link eken Flatsome theme eka gaththa. oyage elementor tutorials eka ganna bariweida

  15. Avatar

    Aiye ecommerce web site eke wena seller kenekta aregister wela product add karanna hadanne kohomada. video ekak karanna ko. oyage me videos ekatama set wena vidihe..

    1. Thushara

      Okay. video ekak gennam

  16. Avatar
    Rahal Alahapperuma

    HI aiye, Oyage videos aasaaven balala mamath online store ekak patan gaththa.Please mata kiyanna puluwanda wordpress site ekaka mobile appearance ekak venama hadanne kohomada kiyala?(mobile view eka vitharak venas venna)

    1. Thushara

      Wenama ekak. Ai wenama ekak hadanne? WordPress enne mobile responsive widiytane..

  17. Avatar
    Mohamed

    Hello brother,

    I tried above code, it was working find by showing all the states. But the dropdown list seems to be optional field. How can I change that to required field.

  18. Avatar

    Dear Thushara
    I designed a eCommerce website by myself with the help of your you tube tutorial and other lessons. i have some problems with my store and want to resolve them.
    first visit my store and make your comment. then we continue it. i can pay you for your time. i want to launch it to the market soon. i am in Maharagama.

    1. Thushara

      Visit thusharad.com

  19. Avatar
    Urekawimalajeewa

    ඔයාගෙ website එක වගේ menu option එක one වෙලාවට aඅරින්න වහන්න wage blogger eken e wade පුළුවන්da?

    1. Thushara

      Blogger eke nm ema lokuwata options na

  20. Avatar

    https://www.theme.lk/ me website eka recommend karanawada?

    1. Mata idea ekak na a site eka gana. Use krla na..

  21. Avatar

    hello ayya hostarmada.com gana video ekak geenawada issarahata

  22. Avatar

    mama oyage vwdio baluwa,
    hugak hodai.
    WP Sinhala oyage web site eken gihin
    pokban ekn domen gatta. host amada eken hosting gatta, wordpress install kala.
    web site eka thama pen nane nehe . . . ? mata udau karanawada ?
    https://thinustore.com

    oya ge couse tikath denawada. . . ?

    1. Thushara

      Nameservers update wela na

    2. Thushara

      Hariyta add wela na.

  23. Avatar
    Thamalpath

    Mata internation shipping krnna puluwan e commerce web site ekak hadanna one e wage advance site ekak hadana video ekak ikmanata danna puluwan da

  24. Avatar

    “Allow customers to log into an existing account during checkout ” is checked but not to create in customer create option.please help!

    1. What is the website?

  25. Avatar

    XStore theme eken site eka danata gahala, passe eka multi vendor karaganna puluwanda?

    1. Plwn

  26. Avatar

    https://www.hostmycode.in/
    me hosting service eka gana mokada hithnne godakma cheap prices walata hosting thiynne

    1. Thushara

      Reccomend karanna ba ehma hariytama namak nathi ekak dear…

  27. Avatar

    Happy

  28. Avatar
    pradeepika

    hello aiye
    mata loku getaluvak thiyanava.mage domain eka suspend krl .spahause eken ek ain krth mge wordprees hdna side ekt loge wenna b

  29. Avatar
    ChrizDee

    Bro, Alidropship plugin eka use krla wordpress nich store ekak hadana hati oyage video ekak thiyenwada?? mokda mn alidropship , domain, hostinger okkoma buy kra.

    1. Thushara

      Video ekak na Alidropship eka gana…

  30. Avatar

    brother…me theme ekata oya add karapu hama option ekakma me widiyatama me step walatama wena theme ekakata add karanna puluwanda..mita wada hoda creative theme ekk buy karoth?

    1. Theme eken theme ekata wenas wenna plwn karana widiya…

  31. Avatar
    Bandara

    මට අවශ්‍යය service provider වෙබ් අඩවියක් නිර්මාණය කරන්න. උපදෙස් ටිකක් දෙන්න පුළුවන්ද?

    1. Thushara

      Balanna meka udaw weida kiyala : https://youtu.be/EMjvMnmqxDI

  32. Avatar

    ayye adifire theme eka free ganna widihak nadda,? please
    eka godak loku ganak wenawa ne !!

    1. Thushara

      Email me..

  33. Avatar
    Bandara

    Delivery Cities Code kohomada add karanne

  34. Avatar
    shazna

    Man wordpress already install karala normal website ekak haduwa practice wenna godak kal.(Domain/hosting mokut taama aran na)Mata dan aluth website ekak hadanna ona.kohmada aluth ekak hadanne??

    1. Thushara

      Channel eke thiynawa godak video. Ewa follow karanna..

  35. තුෂාර අයියා. ඔයා මේ දේවල් අපිට කියල දෙනවට ගොඩාක් ස්තූතියි. අපිට ගේන හැම Post එකකටම කිසිම ඇඩ් එකක් වත් ඔයා දාල නෑ. Yt එකෙනුත් ඇඩ් දැම්මට ලොකු ගානක් හම්බෙන්නේ නැහැ. එහෙම තියෙද්දි ඔයා අපිට කරන මේ උදව් වලට ස්තූතියි කරන්න වචන විතරයි තියෙන්නෙ. අනේ තුෂාර අයියේ ගොඩාක් පින් ඔයාට ගොඩාක් ආදරෙයි අපි ඔයාට. දිගටම කරන් යන්න. ඔයාට තව පාරක් ස්තූතියි

    1. Thushara

      Thank You

  36. Avatar

    ඔයාට පුළුවන් ද මට recommend කරන්න හොඳ web hosting service එකක් to create WordPress ecommerce store එකක්

  37. Avatar

    1. මට Multi Vendor Ecommerce Store එකක් හදන්න idea එකක් තියෙනවා. hosting ඒකක් ගන්නකොට youtube එකේ අයියා කියන විදියට Hostinger එකෙන් ගන්නකොට ඒකේ packages වලින් WordPress Starter කියන MOST POPULAR එක ගන්න එකද හොද එහෙම නැත්නම්…. ඊලග package (Business WordPress) එක ගන්නද?

    WordPress Starter කියන එකෙන් Ecommerce Store එකකට Hosting දුන්නාට කමක් නැද්ද?

    ඒකේ තියෙන ලොකුම ප්‍රශ්නය තමා. WordPress Starter එකේ තියෙන 100GB ඇති වෙයිද වගේ ඒවා තමා දැන ගන්න ඕන….

    1. Thushara

      100GB nam athi. Eth Business WordPress ekata yanna. Passe vistors wadi weddi thawa tikak loku package ekakata yanna wei.

  38. Avatar

    Bro පොඩි advice එකක් දෙන්න පුලුවන්ද? website එකක් design කරද්දි bank එකෙන් pay කරන්න හදන්නෙ කොහොමද?

    එකේ තියන rules මොනවද?

  39. Avatar

    Dear Thushara,
    kindly advise me, If I need to create E-commerce platform only aiming foreigner buyers,
    can I used the same way or any other options?
    And for the payment gateway, what are the options that we can use ?

    1. Thushara

      You can use the same way. PayHere, WebXPay supports foreign currencies.

  40. Avatar

    mata school work web sit eka hadala denna puluwanda

  41. Avatar
    Nishantha

    Dear Thushara
    I am a subcriber of your Youtube. I want to get a hosting. Kindly share me your contact number to 0771653296
    Thanks
    Nishantha

  42. Avatar
    Ranthul

    මං හදන්න හිතන් ඉන්නේ e-book store එකක් . මේක මගේ පලවෙනි Website එක. මං හිතන් ඉන්නේ Namehero web hosting එකේ Starter Cloud package එක ගන්න. එතකොට මට කොච්චර GB ප්‍රමාණයක් E-BOOK මගේ වෙබ් එකට Add කරන්න පුලුවන් ද ? ඒ Package එකෙන් ගැටලුවක් නැතුව payhere එකෙන් Online payments ගන්න පුලුවන් නේද?

    1. Thushara

      Storage eka gataluwak wenne na. Mokada Storage eka wadiya yanne na website ekakata. NameHero hodai, gaana wadi wage nm me wath tikak balanna. (http://webdesignacademy.lk/hosting/).
      PayHere ganna web hosting eka gataluwak wenne na.

  43. Avatar
    Ranthul

    Dokan Plugin එකෙන් Vendor ට Digital product ( software ,ebook ) add කරන්න බැරි ද, කරන්න විදිහක් ඇත්තෙම නැද්ද ?

  44. Avatar
    chaminda

    Please consider disabling the following detected plugins, as they may conflict with LiteSpeed Cache:

    me error eka hada ganne kohomada?

    1. Thushara

      Cache plugin ekakata wada use karanna epa.

  45. kavinga

    WooCommerce walin store ekak hdanna kiyak wage gnnwda ?

    1. Thushara

      Email ekak ewanna mata…