වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වයත් සමග e-learning ශ්‍රී ලංකාව තුලත් ජනප්‍රිය වෙමින් පවතිනවා.
විශේෂයෙන් Zoom: Video Conferencing වැනි සේවාවන් බහුලව භාවිතා වෙමින් පවතිනවා. මේ හේතුවෙන් අන්තර්ජාල සේවා සපයන ආයතන වෙනම පැකේජ පවා මේ වෙනුවෙන්ම හඳුන්වා දී තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ ඉගැනීම සහ ඉගැන්වීම ලෝකයේ බොහෝ සෙයින් සිදුවන දෙයක්. ශ්‍රී ලංකාව තුලත් මෙහි ජනප්‍රිය බව ඉහල යන බැවින් ඔබටත් මේ සඳහා ඇතුලත් විය හැකියි.
ඔබ ගුරුවරයෙකු වෙන්නට පුළුවන්, එහෙමත් නැතිනම් වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක් වෙන්නට පුළුවන්. මේ කොහොම උනත් ඔයාටත් මේ තත්ත්වය තුල අවස්තවක් නිර්මාණය වෙලා තියෙනවා.
මේ How to Make A Course Website Tutorial එක හරහා ඔයාට පුළුවන් courses අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන වෙබ් අඩවියක් නිර්මාණය කරන හැටි දන ගන්න.
මේ සඳහා ඔයාට කසිම coding දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය සියලු දේ මෙතනින් ඔයාට මුල සිට ඉගන ගන්න පුළුවන්.
Useful Info
Get Hosting Here: Hostinger(Use WPSINHALA coupon code)
Download Woocommerce Integration Plugin: Download (P/W: wpsinhala.com)
Student Dashboard Shortcode
[lifterlms_my_account]
Course Grid Shortcode
[lifterlms_courses]
Leave a Reply