Starter Template එකක් පාවිච්චි කරලා පැයක් වගේ අඩු කාලයකින් Onine Ecommerce Store එකක් හදා ගන්න හැටි පහත video tutorial එකෙන් ඉගන ගන්න පුළුවන්.
විශේෂයෙන්ම ඔබ online භාණ්ඩ විකිනීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් හෝ, දැනටමත් Facebook, Instagram ආදියෙහි භාණ්ඩ විකුනන්නේ නම්, මේ ආකාරයට පහසුවෙන් Ecommerce Store එකක් සදා ගැනීම හරහා ඔබේ ව්‍යාපාරය දියුණු කර ගත හැකියි.
Download Starter Site Here: Download Now
Leave a Reply