How to Create a Website in Sinhala

In this “How to Create a Website” tutorial you will learn to make a website in Sinhala step by step.

ඔයාටත් website එකක් හදා ගන්න ඕනෙද? එත් HTML/CSS වගේ coding දන්නේ නැත්ද? එහෙනම් ඔයා ඇවිල්ල ඉන්නේ හරිම තැනට.

වෙබ් අඩවියක් හදන්න හිතාගෙන ඉන්නවනම් ඒකට හොඳම platform එක තමයි WordPress. මේකට හේතු Coding දැනුමකින් තොරව ඔයාට Professional වෙබ් අඩවියක් WordPress මගින් හදා ගන්න පුළුවන්.

Create a WordPress Website in Sinhala

පහළ පිවර අනුගමනය කරලා ඔයාට professional website එකක් හදා ගන්න පුළුවන්.

  1. Domain සහ Hosting අරගෙන WordPress Install කිරීම
  2. වෙබ් අඩවිය සැලසුම් කිරීම
  3. වෙබ් අඩවිය නිර්මාණය කිරීම

Domain සහ Hosting අරගෙන WordPress Install කිරීම

Get Domain

වෙබ් අඩවියක domain එක කියල කියන්නේ වැදගත් දෙයක්. කෙනෙක්ගේ නමක් වගේ වෙබ් අඩවියේ නම තමයි Domain එක. ඔයාගේ වෙබ් අඩවියට නමක් තෝර ගද්දි මෙන්න මේ දේවල් සලකා බලන්න.

  • වෙබ් අඩවියේ තියෙන දේවල් වලට ගැලපෙන එකක් විය යුතුයි.
  • කෙටි සහ ඉක්මනින් මතක තබා ගත හැකි එකක් විය යුතුයි.
  • Type කරන්න, කියවන්න පහසු එකක් විය යුතුයි.
  • .com , .net , .lk වැනි extension එකක් භාවිත කිරීම.

ඔය දේවල ගැන හිතල ඔය domain එකක් තෝරාගන්න. ඊට පස්සේ බලන්න ඕන දේ තමයි ඔයාගේ domain එකක් available ද කියල. ඒ කියන්නේ domain එක දැනටමත් වෙන කෙනෙක් අරන්ද කියන එක.

හොඳ Domain එකක් තෝර ගන්න උදව් පහල websites පාවිච්චි කරන්න පුළුවන්.

Namesh කියල වෙබ් අඩවියක් තියෙනවා. මේ site එකට ගිහින් ඔයාගේ හිතේ තියෙන Domain එක එකේ type කරන්න. උදාහරණයක් විදියට ඔයා හදන්නේ news, ගොස්සිප් තියෙන වෙබ් අඩවියක්නම්, ගොඩක් වෙලාවට lankagossip, gossiplanka වගේ domain එකක් හිතල ඇති. ඒ හිතපු එක Namesh site එකේ search කරාම ඔයාට හොඳ domain එකක් හොයාගන්න පුළුවන් වෙයි.

Get Web Hosting

WordPress කියන්නේ නොමිලේ ලබා දෙන සේවාවක්. අපිට වෙබ් අඩවියක් හදනකොට වියදමක් යන්නේ Domain එකටයි, hosting එකටයි.

දැන් අපි Hosting service එකක් අරගන්න යන්නේ. Hosting කියල කියන්නේ වෙබ් අඩවියකට ගොඩක් වැදගත් දෙයක්. Hosting කියන්නේ මොකක්ද කියලා සරලව කියල කිව්වොත්, අපේ වෙබ් අඩවියේ හැම දෙයක්ම (පෝස්ට්ස්, photos..) මේ Hosting කරන company  එකේ server එකක තියන්නේ.

Hosting provider ගේ Performance මත තමයි ගොඩක් වෙලාවට website speed එක, security එක රඳා පවතින්නේ. එක නිසා Hosting සේවාවක් තෝර ගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.

මම ගොඩක් hosting මේ වෙනකන් පාවිච්චි කරලා තියෙනවා. මම ඔයාලට recommend කරන web hosting සහ ඒවා හරියට පාවිච්චි කරන හැටි ඔතනින් බලන්න.

මෙතනදී මම Hostinger වලින් Hosting අරගෙන WordPress Install කරන හැටි පෙන්නන්නම්. අඩු මුදලකට හොඳ hosting එකක් එයාලගෙන් ගන්න පුළුවන්.

80% Discount එකක් සමග Hosting ගන්න > Get Hostinger (80% OFF) – මතක් කරලා WPSINHALA coupon code එක පාවිච්චි කරන්න discount එක වැඩි කර ගන්න.

ඒ වගේම තමයි අර ගද්දි 1 Year Plan එක හෝ ඊට වැඩ වැඩි කාලයකට ගන්න. එතකොට ලොකු discount එකක් ලැබෙනවා.

Hostinger Web Hosting

Hostinger එකේ WordPress hosting packages කිහිපයක් තියනවා. ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන බලලා කැමති package එකක් තෝරා ගන්න. මම recommend කරනවා WordPress Starter Package එක.

අදාල package එකේ Add to Cart button එක click කරන්න.

එතකොට මේ විදියට checkout page එකට එනවා.

මුලින්ම කොච්චර කාලයකටද hosting ලබාගන්නේ කියලා දෙන්න ඕනේ. වැඩි කාලෙකට ගන්නවනම් ලොකු discount එකක් ලැබෙනවා.

ඒ වගේම තමයි 1 month plan එක ගන්න එපා ඒක ගොඩක් පාඩුයි.

ඊළගට කරන්න තියෙන්නේ ඔයාගේ Email එක දෙන එක.

ඊළගට ඕනෑම Credit/Debit Card පාවිච්චි කරලා hosting මුලදී ගන්න පුළුවන්.

Install WordPress

Hosting අර ගත්තට පස්සේ ඔයාට පුළුවන් WordPress Website එක හදා ගන්න. මුලින්ම WordPress Install කර ගන්න ඕනේ.

ඒක මන් මේ විදියට video එකකින් කියල දෙන්නම්.

WordPress Dashboard

WordPress website එක manage කරන්නේ WordPress Dashboard එක හරහා. Domain එක අවසානෙට /wp-admin type කරලා WP-Dashboard එකට යන්න පුළුවන්. උදා: mywebsite/wp-admin

Ecommerce website එකක් හදන හැටි ගැන දන ගන්න ඕනෙනම් “How to Make an eCommerce Website in Sinhala” එක බලන්න. මුල ඉදන් සම්පුර්ණ tutorial එකක් එක ගැන තියෙනව.

මං හිතනවා මේ Post එක අවසානය වෙනකන් බැලුවනම් ඔයාටත් ඔයාගෙම website එකක් හදා ගන්න දැනුම ලැබෙන්න ඇති කියලා. ඔයා කියවන්න පටන් ගත්ත අවස්ථාවට වඩා අලුත් දැනුමක් එකතු උනානම් මේ පොස්ට් එක අවශ්‍ය වෙයි කියලා හිතන අය සමග share කරගන්නත් අමතක කරන්න එපා.

ප්‍රශ්න තියෙනවනම් පහලින් Comment කරන්න. Thank You!! 🙂

207 responses to “How to Create a Website in Sinhala”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  1. chaminda

    mata wp site akakui instantartical account akakui hadaganna ona (sinhalanemoney@gmail.com)contact karaganna wedehak keyanna…

  2. Avatar
    chalaka

    i need to create instantartical how to do this

    1. Thushara @WPSinhala

      http://webdesignacademy.lk/make-news-website-and-instant-articles-sinhala/

      ගොඩක් views ඕනේ. දැන් Approve ගන්න අමාරුයි….

      1. Avatar

        oyaata godak subapathanawaa e wagema sthuthi karanawa me hamotama udau karana eka gana. matath danaganna oni ikman wage add dana web eka thulama online store ekak hadanna puluwanda kiyala. udau oni yaluwa..

        1. Thushara

          A kiyanne Daraz wage site ekakda?

          1. Avatar
            Danushkumar

            Yes

        2. Avatar

          Mata website ekak hadanna oni gaming acount rent ekata dena. Acount ekak rent ekata dena kota pasword dennath onene , ape acount rent ekata ganna kena password wenas karoth acount eka nathi wenawane, apita mokakda ekata karanna puluwan. Pasword eyata pennanne nathiwa denna kramayak thiyanawada.

          1. Thushara

            තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? Example එකක් සමග.

      2. Avatar

        hi mata meke wbsite ekak hadanna salli gewanna oneda mage you tube chanal ekata addsens ganna web site ekak one eka hina mata salli gewanna wenawada wb site ekak hadanna .

        1. Thushara

          Hostong = Domain cost eka thamayi

      3. Avatar
        Laksham

        Bro..api them Forest ekan them download krla apita 1 website ehata vitharada use krnna pluwn

        1. Thushara

          Ow

      4. Avatar
        Prabath kumara

        මට වෙබ් සයිට් එකක් හදන්න ඕනේ ඒ ගැන දැනුම ගොඩක් අඩුයි ඒ හදාගන්න කවුරුහරි ඉන්නවද හදලා දෙන කවුරුහරි

        1. Avatar
          Prabath kumara

          I asked to make a website from the cartoon world youtube channel I want to make a website and how to do it

          1. Thushara

            Great. What do you want to know from me?

      5. Avatar

        aiye mata video stream karanna website ekak hadhanna ona. Hosting thiyanawadha aduwata video streaming karanna.

    2. Avatar

      ayye Number eka daana puluwande? mata dana ganna ona honda hosting package mkdda one month wlta?one month withark pay kra nawathhana puluwanda?naththn year tama card eken kapeyi de?

      1. http://webdesignacademy.lk/hosting/
        Hostinger eka gaana adui. Habai masen maseta gattoth gana wadiyi.

  3. Avatar

    Mt onee ikman 1k wage site 1k hdnna . Khmda krnne 1k .

  4. Lahirusandeepa

    Bro mata sciense web ekk hadanna oni ekata galapena theme ekk denna plwnda

    1. Thushara

      KadenceWP use krnna. me video eke eka gana thiyanwa.
      https://www.youtube.com/watch?v=oOaLsPjDfqw

  5. Avatar

    domein ganna kalin wordpress install karala web eka hadala passe domain ganna barida

    1. Thushara @WPSinhala

      ba. domain & hosting aran thamai WordPress install karanna one.
      me video eke tynwa locally hada ganna hati. ekata oen na Domain… https://www.youtube.com/watch?v=dM9jMfaovoI

    2. Thushara

      plwn locally site eka hodt krnna.
      https://www.youtube.com/watch?v=dM9jMfaovoI

    3. Avatar

      Puluwan …..wamp server walin puluwan

  6. Avatar
    ranathunga

    elementor free vershion version eken sing up page ekak hadanna puluwanda
    pro ekennam puluwa wage .wena kramayak nadda ,thanks malli oyata oyage video ekak balala math site ekak haduwa

    1. Thushara @WPSinhala

      Sign up page ekak kiyanne oyata mkkd target eka? Email capture karannada?

      1. Avatar
        Dinesh

        Mama web site eka haddaddi domain eka aragena hosting ekata pay karala c panel ekata log wenna yaddi eka interface eke pennanne ne ?
        kohomada c panel ekata yanne

        1. Thushara

          mkkd hosting eka? mkkd ena error eka?

  7. Perfect work bro.thankz for everything that you have shared with us keep it up.

    1. Thushara

      Thank you

  8. Avatar
    Dinesh Madusanka

    1,Ecommerce site ekak hadanna me weddi free ganna thiyena hondama template eka mokadda
    2 new zealand වල ඉන්න කේනෙක්ට කියල paypal account එකක් හදාගෙන එක හරහා මුදල් ලන්කාවට ගෙන්වගන්නෙ කොහොමද
    3math asai dropshipping karanna eka gana mata thawa hadaranna awashyai ekatath kramayak kiyala denna
    Thanku

    1. Thushara

      Free themes gdk tynwa. oya hadanna yana website eka anuwa thamai thoraganna one.
      NZ walin PayPal hadala ehe bank ekakakata withdraw kara;a, passe bank eken mehe bank ekata ganna salli.

  9. Avatar
    Priyantha Chandrasiri

    Can you say me what kind of template should I use to Tourists website,

    1. Thushara

      Use Elementor

  10. Arunasd88

    Mata technical advise tikak ganna one. Puluwannam contact number ekak mail karanna. Thanks

  11. Avatar

    Register from එකක් add කරන්නේ කොහොමද අයියේ

  12. Avatar
    Avishka

    Shopify Acc ekat Godaddy domain ekak dana widiha tutorial ekak danna puluwanda?

  13. fiverr වගේ සයිට් වල web design කරනකොට client ඉල්වොත් hosting domain නැතුව site එක විතරක් හදන්න.කොහොමද කරන්නෙ?

  14. Avatar

    https://nenasalathelulla.com/wp-admin
    dunnama page not found kiyala watenawa mehema pennanne name severs update wela nathinisada thamath

  15. Avatar

    Nenasalathelulla.com/wp-admin yanna bane ay aehema wenne name savers uodate wela nathi nisada

    1. Thushara

      ow. update unama hari yai.

  16. Avatar
    Chamika

    niyama wadak thawa thawath me wage post karala me wage awashayathawayan ishta karanna shakthiya labewa

    1. Thushara

      Thank you

  17. Avatar

    Malli mama website eka haduwe AWS consol free hosting use karala.dan mata a2 hosting walata change karanna puluwanda?

    1. Avatar

      Sinhala blog walata adsense denawada?

      1. na

  18. Avatar
    chandana

    Dear Thushara,

    Thank you for your WordPress sinhala tutorial. I got more knowledge about WP using your tutorial. Thank again.

    Please may I know,

    01). Can we develop the Web application like “POS or Stock Management Application” using WP as your tutorial ? (WP connecting with Mysql Database)

    02).Can we develop the web site or web application installing WP to my local computer ?

    Thank You.

    chandana

    1. Thushara

      You can install and use wp locally on ur pc.

      U can use wp to create a pos like system. you’ll need to get a wp developer for that

  19. Avatar
    madawa

    wordpress site eka design karana kota pictures add karaddi creative commons images da add karanna ona?wena images upload karata passe copyright issues enwd?adsense gnna nm images copyright wenna barid?
    plz reply and thanks for your video tutorials.

    1. Thushara

      ehema loku issu ekak na images walata.

  20. Avatar
    nipun

    i need to know about free themes for a blog site

  21. Avatar
    nipun

    aiye mata news tec website ekake hadaganna honda wordpress theme ekake ganna puluwan weida?

    1. Thushara

      News site ekak hadana video ek balanna.

  22. Avatar
    sriyangasiri palugaswewa

    tnx malli oyage video ekata.man host blast eken hosting gate.eka pork bun ekata connect karanna bane.

    1. Thushara

      Mn use krla na a hosting eka. tkk balanna try krla…

      1. Avatar
        sriyangasiri palugaswewa

        Thnx Malli,wade hari

  23. dasun

    classified-ads theme එකෙන් ads දාන්න වෙබ් සයිට් එකක් හදන්න පුළුවන්ද? ඒ theme එක නොමිලේ install කරන්න දෙන නිසා ඇහුවේ.

  24. Avatar
    Palugaswewa sriyangasiri palugaswewa

    Malli,man oyage video balagena web page eka hadagatta.godak thanx,
    mage page title enne ingrisi hodiye piliwelata.eka mata oni piliwelata wenas karaganne kohomada.video ekak kalath kamaknaha,hamotama wadagath wei.

    1. Thushara

      Page title english hodiye pliwalata enne kiwwe? pahadili madi?

  25. Mata website ekak hadaganna ona. Oyawa contact karaganne Kohomada.akwaththa@gmail.com.0716096691

    1. Thushara

      Fb page ekata msg ekak daanna

  26. PATHUM

    sinhala font walinma web hadanna puluwanda

    1. Thushara

      ow.

  27. Avatar
    sriyanga

    malli,
    ape domein eke kotasak web browser eke type karahama ape full page ekama thyena ape web page eka pennanna api monahari pluging add karanna onida?
    ex – My web adress suwa Aruna (Pvt) Ltd.
    apiy suwa kiyala type karahama web list eke ape eka enna pluging install karanna onida?
    help me

    1. Thushara

      na ehma ekak na. broswer eke history eka anuwa eka wenne

      1. Avatar
        Palugaswewa sriyangasiri palugaswewa

        Thnx malli

  28. Avatar
    Palugaswewa sriyangasiri palugaswewa

    Malli,Mage site eka load wenne nane,mehema watenawa.ekata mokada karanna puluwan?Help me
    Can’t connect securely to this page
    This might be because the site uses outdated or unsafe TLS security settings. If this keeps happening, try contacting the website’s owner.
    Try this:
    Go back to the last page

  29. Avatar
    Dulhan

    If we purchase a host on one month payment, can we pay pay for one year in second month?

    1. Thushara

      You can, but You won’t be able to get a discount. But contact support and see…

  30. Avatar
    Piyal

    Siteground, a2 හොස්ටින් වල lk domain rejister කරන්න බැහැ.

    1. Thushara

      Puluwan

  31. Avatar

    මගේ වෙබ්සයිට් එ(තවම හදනවා )-http://thaakshana.ga/

  32. haduwa website eka anith phones wala pennanne naane eeketa mokada karanne

    1. Thushara

      mokkda error eka? link ekak ewanna

  33. Avatar

    Ulr එක්ක වෙනස් වෙන්නේ ඇයි
    උදාහරණයක් විදියට plans/admin/wp-edit.php?page

    1. Thushara

      hariytama mkkd prashne? pahadili madi?

  34. Avatar

    oyata kiyala site ekak hada gann pusluwand host kara gannth one

    1. Page ekata msg ekak daanna

  35. aiye LMS ekak hadana video ekak damma kiuwa nd eda Q&A ekedii.. mt thwama eeka hoyagnna bari unane

  36. Avatar

    Thushsra broo

    Mulinma kiyanna ona oya karanne mahagu sewawk akata thnks.mata ona karala thiyenawa lanka ad wage website akak hadaganna.mata wisthara tikak kiyanna broo

  37. Avatar
    Chamin Andrew

    Machan man danata wordpress eke website ekak hadala tiyenne domain,hosting mukuth gewala aran na. mata a website ekama domain eka aran hosting karanna puluwanda gewala

    1. Ow, Puluwan…

  38. Avatar
    Arosha Radishan

    Websites වලට technews ගන්න හැටි ගැන youtube video එකක් හෝ websites post එකක් karannako

    1. Internet eken hoyala, aragena thamai tech news liyanna thiyenne…

  39. Avatar
    Arosha Radishan

    Moive websites එකක් හදලා මුදල් උපයන හැටි ගැන youtube video එකක් හෝ websites post ekak dannako

  40. Avatar

    Um here to learn more about wp. I think this should be useful for my works. Thank you

  41. Avatar

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මම wp instrol කරද්දි දුන්න තීම් එකමයි තාම තියෙන්නේ. තීම් වෙනස් කරාටත් ඒ තීම් එකමයි. ඇයි ඒ..

    1. Mkkd install karanna yana theme eka?

      1. Avatar

        ඔයාගේ විඩියෝ එකේ තිබ්බ විදියට kadence තීම් එක ගත්තේ. එත් එක වෙනස් වෙන්නෑ. කලින් තිබ්බ තීම් එකමයි තියෙන්නේ. එකට ගිහින් refresh කරත් වෙන්නෑ. ආය live edit වෙන්නෙත් නෑ.

        1. Theme> Add New > Popular walin Kadence theme eka install karanna balanna…

          1. Avatar

            ඒකෙන් ගියාම kadence තීම් එකේ instralled කියලා වැටිලා තියෙන්නේ. මම ලොගො එක්කුත් දලා තියෙනේ. එත් එක අර පැත්තකින් publish කියන එක ලග තියෙනවා විතරයි. publish කරාට site එකේ පෙන්නන්නෑනේ.. pages නම් පෙන්නනවා. please help me.. අනික kadence තීම් එකට විතරක් නෙමේ ගොඩක් තීම් මම install කරලා customize කරත් අර wp install කරද්දී තිබ්බ තීම් එකමයි තියෙනේ. තිබ්බ pages, post ඔක්කම delete කරත් අර install කරද්දි තිබ්බ තීම් එකේ footer එක එහෙම්පිටින්ම තියෙනවා. එකට මොකද කරන්නේ..

          2. Mata site ke login eka msg ekak daanna balanna…

  42. Avatar

    Site එකෙ නමද?

  43. Avatar

    පාඨමාලා සඳහා අයකිරීම් කෙසේද කරුණාකර දන්වන්න

    1. Courses nm na…

  44. Avatar

    මම ගත්ත අලුත් ඩොමෙන් එක cPanel එකෙ addon domains වල ට දාලා add domain කරාට domain එක රෙජිස්ටර් කරලා නෑ කියලා එනවනේ. රෙජිස්ටර් කරන්නේ කොමද?

    1. Mkkd domain eka?

      1. Avatar

        porkbun eken gaththe. Nama biglegendone.com

  45. Avatar

    Podi deyak denganna ooni oyagen youtube adsence gannkota kohomda web site akak hadala dagnne

    1. Thushara

      Me wdiyatama thamai…

  46. Avatar

    Me Website eka hadala thiyenneth WordPress walinda.
    Thawa me Website eke reCAPTCHA Ehemath thiyenawa.

    1. Ow. WordPress

  47. Avatar

    Aiya mama website ekak haduwe…. Oyata Puluwanda eke Review video ekak karanna…..
    please… Oyage Videos balagena thamai haduwe….. Udawwak one…..
    Link : http://www.admater.com

    1. Ehema review videos nm karanne na. Site eka hodai. hariyat hadala thiyanwa. good job!

      1. Avatar
        malidu bimasara

        nisuis9889s

  48. Avatar

    Free version එකක් නැද්ද?

    1. Mokeda?

  49. Avatar
    Shehara

    දැනට WP use කරන්නේ නැතුව හදපු website එකක්, WP වලින් update කරන්න පුලුවන්ද අපිට?

    1. Thushara

      Ehama ba. WordPress walin eka hadanna one..

  50. Avatar

    WP පාවිච්චි කරලා වෙබ් site එකක් හදලා , WP නැතිව අපේ වෙනම domain නමකින්, WP සම්බන්ද නැති හොස්ට් කෙනෙක්ගේ host කරන්න පුලුවන්ද?

  51. Avatar

    1) wpsinhala site eka wage ekak hadana widiye video ekak karannako. pls

    1. Thushara

      Gennam video ekak

  52. Avatar

    Local hosting dala website ekak purudu wenna hadana hati kiyala denna puluwnada

  53. Avatar
    thusitha

    isnstant articles website ekak hadaddi domain ekaki hosting ekai website eka hsdala iwara unata passe ganna berida

  54. Avatar
    Tharusha

    අයියෙ video host කරන්න හොඳ services මොනවද තියෙන්නෙ. ටිකක් වියදම අඩු..

  55. Avatar
    Roshan lakshitha

    මට website එකක් හදාගන්න ඕන online courses වගයක් විකිනීමට.ඔයාට කියල හදාගන්න කොහොමද සම්බන්ධ වෙන්නෙ

  56. Avatar

    Kohomada login/sign in forms hadanne

    1. Thushara

      Mona website ekakatada? Ecommerce?

  57. Avatar

    Ayya komatha category ekata anuwa commission ganna multi vendor site ekakin

    1. Thushara

      Moakkkda multi vendor platform eka use karana?

  58. Avatar

    Ayya kiyanda

  59. Avatar
    sasindu

    Hero theme eke post publish karanne nathuwa, theme eke customise karaddi post pennanne nadda

    1. Thushara

      Post nathuwa pennanne na. Post add karala inna. https://youtu.be/QYRtx5iyMd8

  60. Avatar

    https://www.youtube.com/watch?v=uF_9Sa_EdLE&t=24s sir, mn me video set eke widihata mage website ek hadagena yanawa.ethanadi apu prashnayak hadagann one mata..mulinma kedance theme eken site ek hadala eetapassene elementor eken hadanne…e widihata home page ek elementor walin build kra…home page eka ehema heduwata desktop server eken ayema visit website dunnama elementor eken hadapu home page ekt nemeyi yanne..ara mulinma hadapu(elementor walin hadanna kalin) home page ekata.. elementor eken hadapu page ekata yannanam ayema pageswalin home page ekt gihin edit with elementor deela thama hadapu page ekata yanna one..eka home page eka widihata set wela nene..den hadala thiyena eka home page eka widihata hadaganne kohomada? anith pageswalatath eka prashnayak weyi wage issarahata..kohomada eka hadaganne iyala kiyala dennako sir..

    1. Thushara

      Settings > Reading walin, Home page eka select kranna…

  61. Avatar

    Website create study

    1. Thushara

      Thanks

  62. Avatar
    Shanaka Katuwawala

    Machan mata Topjobs wage job posting site ekak hadanna oni. Mm oyage videos balanawa. WordPress walin wede kara ganna pululuwan weida

  63. Avatar
    Danushkumar

    Ayya wordpress eka athana website eka Kal kiyata passa codding karala athapu website ekata marukaranda puluwantha

    1. Thushara

      Pahadili na borther?

  64. bro mata /wp-admin eka open vennana eyi iyala kiyanda puluvangtha

    1. Thushara

      Mokakda error eka?

  65. Avatar

    Meken luth puluwa domain and hosting ganna.
    Link:
    Register.lk

    1. Thushara

      Ow. But mn reccomend karanne na hosting. .lk domain ekak ganna: nic.lk eken. Hosting mewalin ekak balanna: wpsinhala.com/hosting

  66. Avatar
    ප්‍රසන්ත

    ඔයාගෙ වීඩියෝ බලල මම වෙබ්සයිට් එකක් හැදුවා. ඔයාට බොහොම ස්තුතියි 💚
    නමුත් දාන ඇඩ් උඩින් අකුරු ටයිප් කරන්න දන්නෙ නැ. මේ දක්වා දාපු පොටෝ උඩින් එකවර නම සැඩෝ එකක් ලෙස දාල එඩිට් කරන්න ක්‍රමයක් තියෙද?

    1. Thushara

      Elementor wage Page Builder ekak use karanna…

      1. Avatar
        ප්‍රසන්ත

        ස්තුතියි.
        ඇඩ් එක බලපු ගණන අන් අයට බලන්න බැරිවෙන්න හදන්නෙ කොතනින්ද?

  67. Avatar
    Sandupama Hewasinghe

    Ayye Mata Oyagen word press Course Ekak Karanna one Contact Karanne Kohomada.Puluwannam 0773173642 ta Massage ekak danna Mama Oyata Call Karannam Mata ikmanatama Course eka karanna one plz👍👍

    1. Thushara

      Courses nm karanne na brother…

  68. Avatar
    Tishan

    aiya mn asi wordpress wlin fiverr karnna eth customer requirments wlt page ekak hadla den widya gen loku adsk ne wp wlt aluth gig ekak demm wge newini eyala illana ewt gelpn plugins ehm dengnnth epai .puluwnm vedio series ekak geenna fiverr orders oya complete krn widya. fiverr +wp youtube eke khewth ne egenagnna.

    1. Thushara

      A gana Video ekak gennam….

  69. Avatar
    Praveen

    මට ළමුන්ගේ විස්තර ඇතුලත් වෙබ් පිටුවාක් හදන්න ඕනි, මම ඔයාගේ වීඩියෝ එකේ විදිහට වෙබ් පිටුවක් හැදුවා. (ඔයාගේ වීඩියෝ වලින් තමයි ඉගෙන ගත්තේ , එලෙමෙන්ට්‍රෝ යොදා ගත්තා) , මට එකට ළමුන්ගේ දත්ත add කරන්න දෙන්න ඕනි( Register and login). එලෙමෙන්ට්‍රෝ වල මුදල් ගෙවන්න ඕනි එකට නේද? නොමිලේ කරන්න පුළුවන් විදිහක් තියෙනවද (plugins යොදාගෙන) ? තියෙනවනම් කොහොමද එක කරන්නේ. ඒ සම්භ්නදව කරපු වීඩියෝ එකක් තියෙනවද ?

    1. Thushara

      Mokakda oyage target eka? A kiwwe hadana website eka gana thawa tikak pahadili kranna plwnda..

  70. rivith abinidu

    අයියෙ Free WordPress Website එකක් හදාගන්නේ කොහොමද කියලා Video එකක් දාන්න බැරිද?
    සතයක්වත් යන්නේ නැතුව.
    හැබැයි එක එක Erros එන විදිහට හදන්න කියල දෙන්න බෑ.

    1. Thushara

      Hosting & Domain ekata gewanna one…

  71. Avatar

    Ayye oyage website eken hostinger eken hosting package ekak buy kalata passe free course ekak denawada?

    1. Thushara

      Ow

  72. Avatar
    Dhanushka Amarathunga

    hosting gannakota oyata kohomada msg ekak danne..

    1. Thushara

      Email ekak daanna.

  73. Heshan

    Bro mata architcher web ekk hadanna oni Khmda krnne 1k

    1. Thushara

      Elementor Page Builder eka use karanna..

  74. Avatar
    D wijerathna

    Hi brother.
    Mge laga website ownersla godk innw. Eylgen godk aya Facebook pixel set up krla na. Mn oyge video eka bluw. Mt websites gana loku idea ekak na. Mata dnagnnd oni mn oyge website eke pixel on krnwnm oy mata acsess denna oni neda website eke. And kohmd eka krnne. And oyw contact krgnna puluwn widihak kiynna. Oyt Time ekak thiynwnm mn websites ownerslawa contact krla kiynnm. Api denna hambena $ tika bedagmu🤗❤ Oya kamathinm mt mail ekak dnnd.
    Thank you!

    1. Thushara

      Mata email ekak danna…

  75. Avatar

    Ayye WPSINHALA mee website ekata oya pavichchi karana Hostinger eke hosting packege eka mokakda

    1. Thushara

      Meke use karanne Cloudways

  76. Avatar

    Ayye mata podi udauwak one.
    Mama Shareasale, impact,CJ wage affiliate marketing network site ekaka register wenna yanne.ekata hoda Professional website thiyena ayage appilication thama accept karanne.
    mama wordpress eken blog site ekak hadanna inne.eke mama karanna inne oya eka eka dewal gana (Grammerly,skill share,Audible wage website) review karanna.

    ekata hoda template ekaka link ekak kiyanna puluwnda

  77. Avatar

    WordPress couse tiyada

    1. Thushara

      Courses nm na. Habai YT eke videos tynaw godak.

  78. Janitha

    Aiyata puluwannam sub projects denna puluwanda? Contact karaganna widiyak thiyenawada?

  79. Avatar

    මම hosting සහ domain අරගෙන wordpress instrall කරලා තියෙන්නේ. නමුත් මට wordpress dashboard එකේ තියෙන දේවල් ටිකක් හදා හදාගන්න තියෙනවා(Plugins). ඔයාට පුලුවන්ද ඔයාව contact කරගන්න නම්බර් එකක් දෙන්න. ඒකට ඔයා ගානක් කියන්න මම ගෙවන්නම්.

  80. Avatar

    Ayye newspaper wage theme ekk use karala Blog site ekak haduwata kamak nadda.
    eke mama eka eka dewal wala reviews genne.

    1. Awlk na.

  81. Avatar
    Roshanlanka

    I’m a beginner at website design. I got a domain and hosting and started designing an article website but I can not do it.. Could you please help me to succeed in my target? I would like to pay for your hard work.

    1. What kind of help do you need? Please email me…

  82. Avatar

    ඩොමේන් හොස්ටින් ගන්නේ නැතිව අපිට බැයිද වෙබ් සයිට් එක මුලින් ඩිසයින් කරගෙන ඉන්න. හදාගෙන ඉවර උනට පස්සේ හොස්ට් කර ගන්න බැයිද?

    1. Ehemanm locally host kranna. https://youtu.be/dM9jMfaovoI

  83. Avatar

    Aniwaryenma mulin salli gewala inna oneda wede patan ganna

    1. Domain & Hosting one…

  84. Hello Ayye! Gym ekakata website ekak develop karana gaman inneh , Automatic recurring paymeents & brand name ekath ekka store ekak hadaganna onah ayyee!! Udaw karanna puluwanda?

    1. Woocommerce Susbscriptions Plugin eka use karnna.

  85. අයියේ, .tk වගේ domain එකකට හදපු website එකක් .com එකකට මාරු කරන්න පුලුවන් ද?

    1. Plwn. .com aran WordPress install karanna. Ita passe .tk thiyena site eka aluth ekata migrate karanna.
      https://youtu.be/qqtUVXd8YJ8

  86. Avatar

    Login Page එකක් හදන්න හොඳම Plugin එක මොකද්ද?

    1. Thushara

      Mokakda oyage requirement eka? Mona wage site ekakda hadanne?

    1. Thushara

      Thanks

  87. Avatar

    Very good job.actually very important this job.thank you soo mmuch

  88. Avatar
    sanjeewa

    can’t read the A2 hosting page. which font needs to be installed?

    1. Thushara

      Try with another browser.

  89. Avatar

    Hi… I am a beginner, and I started a website. I need your help to make my website a unique one. Can you please share your budget plans ?

  90. Avatar
    Piumali wickramasinghe

    Hi තුෂාර. මම පියුමාලි. මම මගේම craft බිස්නස් එකක් කරන කෙනෙක්. දැනට මම instergram එකේ මගේ නිශ්පාදන විකුනනවා. නමුත් online shop එකක් නැති එක ලොකු ගැටලුවක්. මම ඔයාෆෙ වීඩියෝ බැලුවා. නමුත් ඔක්කොම එක පාරට ඉගනගන්නකොට සංකීර්ණය. මට කියන්න පුලුවන් ද මම මොන වීඩියෝස් ද මුලින්නනබලන්න ඔනෙ කිය. WordPress වගේ දේවල් පිලිබදව ලොකු දැනුමක් මට නැහැ. ඒදේවල් වල ඉදන් ම ඉගනගන්න ඔනෙ. Woocommers වගේ වෙබ්සයිට් එකක් හදාගන්න ඔනේ instergram එකෙ ශොප් එකක් විදිහට connect කරන්න

  91. Sudesh

    Mt classified website ekak hadagnna oni mt themes ekak ganna oni hosting ekak ganna oni doman ekak ganna oni mn thma hadanne oyge videos balala help ekak denwada e tika ganna mt 0788848860 watapp msg ekak danna pulwannm

    1. Thushara

      Dn nm classified site eka hadan eka therumak na. Competition eka wadi.

  92. Avatar

    ayye,mulin website host karanne natuwa apita practice karanna witarak wordpress eka normally install karala puluwanda?

  93. Avatar
    Lasantha

    මම ඩොමේන් හොස්ටින් නැතුව Local හරහා WP install කරල සයිටි හදනවා පුරුදු වෙන්න. word excel page වලට link එකක් දෙන්නෙ කොහොමද මල්ලි.

    1. Thawa tikak pahadili karanna mokakda karanna hadanne kiyala?

  94. Avatar
    Ishaadi

    Dear Sir. Your explanation is excellent. right now am following your video and trying to make a web. but I am stuck in one place and can go ahead.. i can’t add pages to the header pls help. I created pages and added those to the menu and through primary navigation when I tried to add it won’t work.

    1. Thushara

      Send me a screenshot of your Menu area.

  95. Avatar
    dinusha

    daimnd store