Videos
-

WordPress Custom Post Types හදන හැටි – ACF Sinhala
හරහා websites සැදීමේදී වඩාත් පහසුවෙන් හා සාර්ථකව content manage කිරීමට Custom Post Types භාවිතා කිරීම වඩාත් සුදුසුයි. මේ video එකෙන් custom post types හදන හැටි ඉගන ගන්න පුළුවන්.
-

How to Get PayHere Payment Gateway Sri Lanka
Online Business එකක් කරද්දී ඔයාගේ පාරිභෝගිකයින්ට online ගෙවීම් කිරීමේ අවසථාව ලබා දීම වැදගත්. ඒ සඳහා paymnet gateay එකක් අවශ්‍ය වෙනවා. PayHere ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධානම payment gateway එකක්.
-

How to Get LK Domain in Sri Lanka
lk කියන්නේ ශ්‍රී ලංකාවට අවේනික top level domain එක. ඔයාගේ website එක ශ්‍රී ලාංකිකයන් සඳහා නම් හදන්නේ .lk තෝරා ගැනීම වඩාත් සුදුසුයි. lk domain එකක් නිවැරදිව මිලදී ගන්න හැටි මේ video එකෙන් ඉගන ගන්න පුළුවන්.
-

Easy Website Analytics with Analytics WP
Website එකක් හැදුවම analytics හදා ගන්න එක වැදගත් පියවරක්. ඒ හරහා website එක කොහොමද perform කරන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. Indipendant Analytics කියන්නේ WordPress වලටම හදලා තියෙන, පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් tool එකක්.
-

What is Figma? Figma Explained in Sinhala
Websites, Apps හදනකොට ඒවා Develop කරන්න කලින් interface එක design කරනවා. මේ හරහා ලස්සන, brand එකට ගැලපෙන විදියට webistes, apps හදන්න පුළුවන්. ඒ සඳහා පාවිච්චි කරන ප්‍රධානම design software එක Figma. මේ video එකෙන් Figma ගැන හොඳ අවබෝධයක් ඔයාට ලබා ගන්න පුළුවන්.
▶ Subscribe on YouTube
සතිපතා videos.
Ads නැහැ, fluff නැහැ.
සතිපතා web design, WordPress, සහ මම දවසෙන් දවස use කරන tools ගැන videos බලන්න subscribe කරන්න.