බොහෝ විට භාණ්ඩ විකුණන ව්‍යාපාරයක අරමුණ Ecommerce වෙබ් අඩවියක් ඔස්සේ භාණ්ඩ විකිණීම. නමුත් සමහර අවස්ථාවල භාණ්ඩ අන්තර්ජලය ඔස්සේ මිලදී ගැනීමට අවස්ථාව ලබා නොදී, භාණ්ඩ ප්‍රදර්ශනයට පමණක් වෙබ් අඩවිය භාවිතා කිරීමට අවශ්‍ය වේ.
එවැනි අවස්ථාවකට වෙබ් අඩවියක් හදන හැටි මේ පොස්ට් එකෙන් ඔයාට දැන ගන්න පුළුවන්.
Codes
- Make Products Unpurchaseable
add_filter( 'woocommerce_is_purchasable', '__return_false');
2. Remove Add to Cart / Read more
remove_action( 'woocommerce_after_shop_loop_item', 'woocommerce_template_loop_add_to_cart');
3. Hide Form Advertising
.contact-bottom {
display:none;
}
Leave a Reply