Tools
LK Domain RegistryLK Domain Registry මගින් .lk domains මිලදී ගත හැකියි. .lk domains නිකුත් කරන ශ්‍රී ලංකාවේ නිල ආයතනය මෙයයි.
Porkbun
.lk නොවන domains මිලදී ගැනීමට හොඳ සේවාවක්. සාදාරන මිල සහ නොමිලේ WHOIS Privacy ලබා දීම විශේෂයි.
The Event Tickets
Online Ticket Booking website එකක් හදන්න පාවිච්චි කරන්න පුළුවන් Plugin එකක්. විවිධ Events සඳහා Ticket විකිණීමටත්, mobile app එකක් හරහා check in කිරීමටත් හැකියාව තිබෙනවා.
Fluent FormsPluginවෙබ් අඩවියකට අවශ්‍ය සෑම Form අවශ්‍යතාවයක්ම Flunet Forms plugin එක හරහා හදා ගන්න පුළුවන්. පහසුවෙන් forms හදා ගන්න තියෙන හොඳ plugin එකක්.
Core FrameworkPluginBricks Builder සමග වැඩ කිරීමේදී CSS Framework එකක් විදියට භාවිතා කල හැකි plugin එකක්. Bricks Builder මගින් පහසුවෙන් සහ වේගවත්ව වෙබ් අඩවි නිර්මාණය කිරීමට උපකාරී වෙනවා.
JetEnginePlugin
Dynamic Websites සැදීමේදී අවශ්‍ය වන Custom Post Types (CPT), Meta Fields, Taxonomies සැදීම සඳහා භාවිතා කල හැකි ජනප්‍රිය Plugin එකක්.




