PayeHere Payment Gateway එක ඇත්තටම ගොඩක් වටින දෙයක්. එකට හේතුව තමයි ශ්‍රී ලංකවට PayPal, Stripe වගේ සේවාවන් ලබා ගන්න බැරි වීම. ශ්‍රී ලංකාවේ හැමෝටම දැන් අන්තර්ජාලය ඔස්සේ කරන ගනුදෙනු වලට PayHere භාවිත කරන්න පුළුවන්.
එහෙනම් අපි බලමු කොහොමද PayeHere Payment Gateway අපේ වෙබ් අඩවියට ඇතුලත් කරලා පාවිච්චි කරන්නේ කියල මේ PayHere Sinhala Tutorial එකෙන්.
මෙතනින් ගිහින් PayHere Account එකට SignUp වෙන්න පුළුවන්.
SandBox සඳහා භාවිතා කල යුතු ගිණුම් අංක :
- Visa : 4916217501611292
- MasterCard : 5307732125531191
- AMEX : 346781005510225
ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම:
Leave a Reply