Aliexpress කියන්නේ ලෝකේ ලොකුම ecommerce marketplaces වලින් එකක්. ශ්‍රී ලංකාවෙත් බොහෝ දෙනෙක් මේ හරහා භාණ්ඩ මිලදී ගන්නවා. මේ නිසා ඔයාට අවස්ථාව තියෙනවා Aliexpress Affiliate කෙනෙක් විදියට සම්බන්ධ වෙලා අදායම් උපයාගන්න.
Affiliate Marketing කියන්නේ මොකක්ද?
Affiliate කෙනෙක් විදියට සම්බන්ධ උනාට පසුව, Aliexpress එකේ තිබෙන සෑම භාණ්ඩයකටම, ඔයාටම අවේනික වූ ලින්ක් එකක් ලැබෙනවා. ඔයාට තියෙන්නේ එම භාණ්ඩ අනිත් අයට promote කරන්න. යම් කෙනෙක් ඔයාගේ ලින්ක් එක හරහා ගොස් භාණ්ඩයක් මිලදී ගත්තොත් ඔයාට භාණ්ඩයේ මිලෙන් ප්‍රතිශතයක් (7%ක් පමණ ~) commision එකක් විදියට ලැබෙනවා.
Affiliate Registration
මේ ලින්ක් එක හරහා ඔයාට Aliexpress affiliate කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්න පුළුවන්.ඔයාගේ බැංකු තොරතුරු සහ අනෙකුත් තොරතුරු ලබා දී ඔබගේ ගිණුම සම්පුර්ණ කර ගන්න.
Download Blog Template: http://webdesignacademy.lk/lqmh
Leave a Reply